App Debugging කරන අයුරු - 5

App Debugging කරන අයුරු - 5

Released Thursday, 2nd March 2017
Good episode? Give it some love!
App Debugging කරන අයුරු - 5

App Debugging කරන අයුරු - 5

App Debugging කරන අයුරු - 5

App Debugging කරන අයුරු - 5

Thursday, 2nd March 2017
Good episode? Give it some love!
Rate Episode
List
Rate
List

From The Podcast

අපි හැමෝටම වගේ දැන් තියන ලොකුම ප්‍රශ්ණය තමා එක එක Platforms වලට apps හදන්න ගියාම ඒ ඒ platforms වලට වෙන වෙනම programming languages වගේම වෙන වෙනම IDE භාවිතකරන හැටි ඉගන්න ගන්න වෙන එක. ඒ කියන්නේ ඔයා Android ඇප්ස් ලියනවානම් ඒකට Java language එකත් Android Studio එකටත් හුරුවෙන්න ඔනි , iOS Apps ලියනවානම් Objective-C හෝ Swift කියන language වලින් එකකුත් X-Code කියන IDE එක පාවිච්චිකරන හැටිත් ඉගෙන ගන්න ඔනි. ඊට අමතරව Windows ඇප්ස් ලියනවානම් ඔයා C# හරි VB හරි Language එකත් IDE එක විදියට Visual Studio පාවිචිකරන හැටිත් ඉගනගන්න වෙනවා.මේ ඔකෝටම විසඳුමක් විදියට එන Xamarin Platform එක එක්ක C# programming language එක පමණක් පාවිචිකරලා Mobile Apps හදන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ Series එකේදී සාකච්ඡාකරමු. Conducted by : Dileepa Rajapaksa (www.windowsgeek.lk) #Xamarin #LKA #Sinhala #SinhalaTutorial #XamarinSinhalaTutorials #Csharp #Android #IOS #Windows

Join Podchaser to...

  • Rate podcasts and episodes
  • Follow podcasts and creators
  • Create podcast and episode lists
  • & much more
Do you host or manage this podcast?
Claim and edit this page to your liking.
,